Ad Code

Responsive Advertisement

Drop Shipping

    



    EBay 
කියන්නේ අපි බඩු ගන්න පොà·€ිච්චි කරන site එකක්. ඒක ඔයාලා දන්නවා, ඉතින් ඉතින් මේ eBay එකේ dropshipping කියන business එක ලoකාà·€ේ දැන් hit උන business එකක්. ගොඩක් අය මේක කරන්න කැමතියි. මොකද කිà·ƒි මහන්à·ƒියක් නැතුà·€ PC එකක්, phone එකක් ඉස්සරහ ඉදගෙන මේ ගේම ගහන්න පුලුවන්. à·„ැබැයි ඉතින් මේක ලේà·ƒිමයි කියලා à·„ිතන්නත් බෑ. මේ ගේම ඇතුලේ account suspend à·€ීම්, account band à·€ීම්, limit à·€ීම් එකී මෙකී නොකී කතා බෝමයි. ගොඩක් අය මම අච්චරක් à·„ෙà·€්à·€ා මෙච්චරක් à·„ෙà·€්à·€ා කිය කිය screen shot එහෙම දානවා ඔයාල දැකලා ඇති. ඉතින් සමහර අය ඒවා දැකලා "උට බැරිනම් මට බැරි ඇයි?" අරකයි මේකයි à·„ිතාගෙන මේ ගේමට බැà·„ැලා කොනක ඉදන් කෙලෝ ගන්නවා.


    à¶­à·€à¶­් සමහර උන් ගැම්මට කෙලෝ ගන්නේ නැතුà·€ කරනවා. ඒත් සතියයි නැත්තම් මාසයයි. Order එකක්වත් නැති උනාම ගේම අත අරිනවා.


    à¶­à·€à¶­් සමහරු වගයක් ඉන්නවා මේක කරලා කරලා හරියන්නේ නැති. ඒ à·€ෙල්ලාවට උන් à·„ිතෙනවා මේ ලබ්බ කරන්නේ නැතුà·€ මොකෙක්ට හරි මේ ගැන course  à¶‘කක් කරානම් මීට වඩා කීයක් හරි à·„ොයගන්න පුලුවන් කියලා à·„ිතන. à·„ැමෝම නෙà·€ේ ඉතින්.


    à¶¸ේ droshipping field එක full time job එක à·„ැටියට කරන අය නැතුà·€ාමද නෙà·€ේ. ඒ වගේම ගොඩක් අය à·€ාහන එහෙම අරගෙන තියෙනවා මේකෙන්. ගොඩ ගිය අය à·ƒෑà·„ෙන්න ඉන්නවා. ගොඩක් අය මේ field එක ගැන කියලා දෙන්න à·€ැඩි කැමැත්තක් නෑ. කියලා දුන්නත් බාගෙට. à·„ැබැයි ඉතින් මේ ගැන අහපුà·€ාම loss නැතුà·€ කියල්ලා දෙන අයත් ඉන්නවා, à·„ැබැයි කලාතුරකින්.


    à¶¸ෙන්න මේ කරුණු à·„ින්දා step by step මේ ගේම ගහන්නේ කෝමද කියලා article series එකක් ලියන්න à·„ිතුනා. ඔය step ටික පිà·…ිවලට follow කරන්න ඔයාට ගොඩ ගියහැකි. Follow කරාට à·€ිතරක් මදි ඉවසීම, කැපවීම සහ උනන්දුà·€ උපරිමෙන්ම ඕනේ. ඒ වගේම ඔයාගේ skill එහෙමත් ඕනේ à·€ෙනවා මේකට.


01. What is eBay dropshipping?


02. What we want to start eBay dropshipping?


03. How to create a PayPal account correctly?


04. How to create an eBay account?


05. Manage eBay Account


06. How to find a winning product?


07. How to make the title?


08. Auction and fixed price?


09. List your first item


10. How to increase selling limit

Reactions

Post a Comment

0 Comments

Close Menu