Part 01



    à¶šොටිමන්ම කිà·€්à·€ොත්
eBay කියන්නේ අපි බඩු ගන්න පාà·€ිච්චි කරන web site එකක්. මේ ගැන නොදන්න කවුරුත් නැති තරම්. ඉතින් මේ  eBay එකේ අපිට  item එකක් sell කරන්නත් පුලුවන්. ඒ කියන්නෙ අපි ලග මොනා හරි item එකක් තියෙනවනම් අපිට ඒක eBay එකේ sell කරන්න පුලුවන්. ඒකට කියන්නේ Direct Shipping කියලා.


    à·„ිතන්න ඔයා eBay එකේ sell කරන්න ආසයි, ඒත් ඔයා ළග item එකක් නෑ. ඔයා ආසයි eBay එකේ මොනා හරි à·€ිකුනලා කීයක් හරි à·„ොයා ගන්න. අන්න එතකොට උඹට පුලුවන් à·€ෙනත් eBay වගේ බඩු ගෙන්නන්න පුලුවන් site එකකින් item එකක් à·„ොයාගෙන eBay එකේ දානවා profit එකකුත් තියාන අපේ item එකක් වගේ. එතකොට buyer ට පේනනේ අපි item එකක් sell කරනවා වගේ. à·„ිතන්න ඒ දාපු item එක buyer කෙනෙක් ඇවිත් order කරනවා. එතකොට අපිට තියෙන්නේ අපි item එක à·„ොයාගත්ත site එකට ගිà·„ින් buyer ගේ address අනම් මන්ම් à·€ිà·ƒ්තර ටික දාලා item එක buy  කරන එක. අන්න ඒකට තමා කියන්නේ Drop Shipping කියලා.


    à¶¸ේ දේවල් කරන්න කැමති කෙනෙක්ට කරන්න ආසයිනම් දිගටම මේ article series එක කියවගෙන යන්න. මේක දැනගත්තා කියලා පෝà·ƒ්ට් à·ƒීරීà·ƒ් එකෙන් පිට පැනලා කරන්න ගිà·„ිම් කෙලෝගෙන මුකුත් කියාගෙන එන්න එපා.



Part 02  >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>