Ad Code

Responsive Advertisement

Free data from SLT - ADSL and Fiber

    SLT කියන්නේ internet දෙන company එකක් (මොකාද නොදන්නේ නේà·„් ). ඕකෙන් අපිට දෙනවා connection වර්ග කිà·„ිපයක්. කියන්න යන්නේ කනෙක්ෂන් වර්ග දෙකක තියෙන පොඩි bug එකක්. කියවලා ඉවර කලාම ඔයාට ගොඩක් වටින දෙයක් හම්බෙනවා.

    à·„රි SLT එකෙන් දැන් අලුතෙන්ම SLT GO කියලා පොඩි service එකක් දීලා තියෙනවා, ලෝකේ වටේම තියෙන phone portal වලින් අපේ ගෙදර කනෙක්ෂන් එක use කරලා internet යන්න පුà·…ුවන් ක්‍රමයක්.
ඒවගේම අපිට ADSL à·„ා FTTX (ෆයිබර් බං ) කනෙක්ෂන් වලට ඩේටා ගිà·†්ට් කරගන්න පුà·…ුවන් ක්රමෙකුත්.
    à¶‰à¶­ින් මේ දෙකෙන් අපිට ලොකු à·€ාà·ƒියක් ගන්න පුà·…ුවන් ක්‍රමයක් තියෙනවා.
අපිට SLT දෙනවා රවුටරේ ඩේටා බලාගන්න, à·€ැඩිපුර ඩේටා ගන්න, ඩේටා usage එක බලාගන්න තැනක්. අපි කියනවා ඒකට portal එක කියල. ඔන්න ඕකට අපිට access කරන්න පුà·…ුවන් MySLT  app එකෙන් හරි SLT  Broadband  app එකෙන්. එහෙම නැත්තන් internetvas.slt.lk  කියන site එකෙන්. මේ වටේ පොඩ්ඩක් කැරකිලා බැලුවම à·„ොයා ගන්න පුà·…ුවන් මේකට register à·€ෙන à·€ිදිය. à·„ුගක් අය කරන්නේ 1212 කතා කරලා හදා ගන්න එක. à·„ැබැයි පොඩ්ඩක් රවුමක් ගහල බැලුවනම් අපිටම register à·€ෙන්න පුà·…ුවන් තැනක් බලාගන්න පුලුවන්. අන්න එතන තියෙනවා අපේ connection එකේ credentials (user name එකයි, password එකයි) දීලා register à·€ෙන්න පුà·…ුවන් place එකක්. ඔය user name, password à·„ොයා ගන්න පුà·…ුවන් ගෙදර රවුටර් එකට connect උනානම්. ඉතින් à·„ිතන්න අපිට පුà·…ුවන් නම් à·€ෙන à·€ෙන අයගේ රවුටර් වලත් user name එකයි password එකයි à·„ොයා ගන්න, අපිට පුà·…ුවන් මේකට register à·€ෙන්න. එහෙම කලොත් අපිට පුà·…ුවන් අපේ කනෙක්ෂන් එකට à·€ෙනකෙනෙක්ගෙන් ඩේටා ගෙන්න ගන්නයි, කැමතිනම් SLT GO එකට එහෙම register à·€ෙලා, අපේ router එකෙත් SLT GO enable කරගෙන à·€ෙන කෙනෙක්ගේ data අපේ වගේ use කරන්න.
    à¶‰à¶­ින් මේක කරන්න අපිට අනිත් අය ඒ අයගේ username, password ඇහුවටවත් කියන්නේ නෑනේ. අන්න ඒ à·„ින්දා à¶šà¶»à¶±්න තියෙන්නේ මේà·€ා à·€ෙන à·€ිදිය රටාà·€ අල්ල ගන්න. 
    à·ƒාමාන්‍යයෙන් SLT එකෙන් අපිට connection එක දුන්නම අපිට username, password එක දෙන්නේ එක රටාවකට(දැන් නම් à·€ෙනස් කරගෙන යනවා කියනවා එත් රටාවක් තියෙනවා). à·„ුගක් à·€ෙලාවට ඔය රටාà·€ à·€ෙන්නේ ADSL  නම් area code එක + phone එකේ අවසාන ඉලක්කම් හත. උදාහරණයක් à·€ිදියට ඔයා ඉන්නේ ජා ඇලනම් area code එක JL එතකොට ඔයාගේ number එක 0112255898 නම් username එක à·€ෙන්නේ JL255898. එතකොට password එක à·€ෙන්නේ à·„ුගක් à·€ෙලාවට area code එක + phone number එකේ අවසාන ඉලක්කම් තුන. උඩ උදාහරනේ à·€ිදියට jl898.

ඔන්න හරිනේ. එත් කොà·„ොමද phone number à·„ොයා ගන්නේ?

SLT එකෙන් ඒකටත් පොඩි help එකක් දෙනවා. SLT  rainbow page කියලා site එකක් තියෙනවා. මේක use කරලා අපිට ලස්සනට ලංකාà·€ේ à·„ැම කොනකම තියෙන ඔක්කොම වගේ number à·„ොයා ගන්න පුලුවන්.

එතකොට fiber use කරන අය?

එයාලගේ යන්නේ username එක 0115522369 නම් 94115522369 කියන à·€ිදියට. ඒ අයගේ password එකත් අර කලින් වගේ තමා. එත් පොඩ්ඩක් à·€ෙනස් à·€ෙනවා area code එක à·€ෙනුවට එන්නේ 94 කියන එක. එතකොට 94 + phone number කියලා password එක à·„ැදෙන්නේ. 


එතකොට මේකට area code à·„ොයා ගන්නේ කොà·„ොමද?

රවුටර් එකට ලොග් à·€ෙන්න. ADSL නම් ඔය broadband username එකට තියෙන එකේ ඉස්සරහ අකුරු තමා area code එක à·€ෙන්නේ. Fiber use කරන අයට මේ case එක නෑනේ. 

à·€ෙන ක්‍රම නැද්ද area code එක à·„ොයා ගන්න?

1.) එකක් තමා යාලුà·€ෙක් ගෙන් අහන්න ADSL  තියෙන.
2.) එහෙම නැත්තන් පාරට බැà·„ැලා à·„ොයා ගන්න SLT කණු . දැන් ඒ කණු බලාගෙන යන්න කණු පස්à·ƒෙන්. එතකොට ඔයාලට අහු à·€ෙනවා කළු චුටි පෙට්ටියක්. එහෙම නැත්තන් අළුපාට පෙට්ටියක්. ඔය පෙට්ටියේ තියෙනවා English letters. ඔන්න ඔය English lettersවල උඩම තියෙන පේලියේ තියෙන English letter තමා ඔයාලගේ state එකේ area code එක à·€ෙන්නේ.
3.) එහෙමත් බැරිනම් ගුගල් කරන්න.
දැන් පොඩි tool එකක් තියෙන්à·€ා. ඒක download කරගන්න. Link එක පහළ.

https://drive.google.com/drive/folders/1f_LAUjH_Vkqb0UY5j2OIZwryixmEBVsK?usp=sharing

දැන් ඒකෙන් à·€ැඩ කරන à·€ිදිය

  • ඉස්à·ƒෙල්ලම chrome browser එක install කරගන්න. Install කරලනම් update කරන්න. ඒ දන්නේ නැත්තම් browser එක uninstall කරලා install කරන්න.
  • දැන් zip file එක extract කරලා ඒකේ තියෙන main කියන file එක run කරන්න එතකොට ටික à·€ෙලාවකින් open à·€ෙලා ඒවි browser එකක්, තව command prompt එකක් වගේ එකකුත් එක්ක. 
  • එතනදි, ටික à·€ෙලාවකින් අහනවා location එකක්. අන්න එතනදි ඔයා target කරන location එක දාන්න. උදාහරණයක් à·€ිදිහට target කරන්නේ ජා ඇල කියමුකෝ.  ඊටපස්à·ƒේ ගහනවා අපි එතන ja ela කියලා. ඊටපස්à·ƒේ enter press කරනවා. ඊටපස්à·ƒේ අහනවා area code එක. මෙතනදි උදාහරණෙදි ගත්තේ Ja Ela à·„ින්දා jl කියලා දාලා නැවත enter press කරනවා. එතකොට අහනවා අන්තිම page එකේ number එක. ඔන්න ඕක à·„ොයා ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න.

        https://rainbowpages.lk/personal-names.php?s=*a*&l=

  • ගිà·„ින් එකේ location කියන කොටුවට ගහන්න ඔයාට ඕනේ location එක. ඊටපස්à·ƒේ enter press කරන්න. 
  • දැන් page එකේ පහල බැලුà·€ොත් පේනවා කොටුවක් ඉලක්කම් තියෙන. ඒ ඉලක්කම් වල තියෙන ලොකුම ගාන දාන්න. උදාහරණේ ජා ඇල නිà·ƒා ඒකට එන්නේ 537. දැන් ආයේ enter press කරන්න.
  • එච්චරයි දැන් එයා automatic search කර කර කට්ටියව à·„ොයා ගනියි. ඒක ඔයාට command prompt එක වගේ එකේ බලාගන්න පුලුවන්. ඒවගේම මේ program එක run උනාට පස්à·ƒේ බලන්න, අර extract කරපු zip එකේ තියෙනවා output කියලා exel file එකක්. ඒක open කරන්න. දැන් ඔයාට බලාගන්න පුà·…ුවන් à·„ැදුන accounts. දැන් ඉතින් ඒවාට log à·€ෙලා ඕනේ දෙයක් කරගන්න.

Chrome එක update කරත් මේක à·€ැඩ කරන්නේ නැත්තන් chrome එක open කරන්න. ඊටපස්à·ƒේ menu එකට යන්න. එකෙන් help එකට යන්න. එතනින් about google chrome ගිà·„ින් version එක බලාගන්න. à¶¯ැන් පහල link එකට ගිà·„ින් හරියන driver එක copy කරගෙන අර අපේ main කියන program එක තියෙන තැන paste කරන්න. Over write කරන්න කිà·€ොත් ok දෙන්න.

            https://chromedriver.chromium.org/downloads






 Written by Wisnshaftler

Reactions

Post a Comment

0 Comments

Close Menu