Ad Code

Responsive Advertisement

How to Create an eBay account?

Part 04





    EBay account එක හදනකොට business eBay හදන්ඩ එපා. Normal eBay account එකක් හදන්න.


    EBay account එකක් හදන්ම අනිà·€ාරෙන්ම.
-
දැනට ඊබේ එකකට පාà·€ිච්චි නොකරපු email එකක්.
-
දැනට ඊබේ එකකට පාà·€ිච්චි නොකරපු mobile number එකක්.
-
දැනට eBay එකකට පාà·€ිච්චි නොකරපු card එකක්.
-
දැනට eBay එකකට පාà·€ිච්චි නොකරපු PayPal එකක්.
-
දැනට eBay එකකට පාà·€ිච්චි නොකරපු address එකක්.
-
දැනට eBay එකකට පාà·€ිච්චි නොකරපු browser එකක්.



       I.           01.  www.ebay.comකියන URL එකට යන්න.


     II.           02.  à·€à¶¸් පැත්තේ උඩ sign in or register කියලා තියෙනවා ඒක click කරන්න.



 

  III.            03. à¶Šà¶§ පස්à·ƒේ name එකයි email එකයි(papal හදන්ඩ ගත්ත එකමනම් ගොඩක් à·„ොදයි)

 IV.            04. à¶¯ැන් බඩු à·„ැදිලා ඉවරයි. දැන් account settings කියන එක click කරලා එන tab එකේ personal informations කියන එකට යන්න. ඔයාගේ details ටික ඒකෙ ඇති. එතන address එක, mobile number එක, මේ ඔක්කොම details add කරන්න.






    V.            05. à¶Šà¶½à¶œà¶§ අර à·€ිදිහටම account setting වල papal account කියලා තියෙනවා. ඒකට ගිà·„ින් link PayPal click කරලා PayPal එක link කරගන්න පුලුවන්.

·       PayPal එක eBay එකට link කරනකොට PayPal එක verify කරලා තියෙන්න ඕනේ. ඒ කිà·€්à·€ේ visa debit card එක PayPal එකට add කරලා, card එක confirm à¶šà¶»à¶½ා තියෙන්න ඕනේ.

·       PayPal à¶‘ක eBay à¶‘කට link à¶šà¶»à¶±à¶šොට ebay.com site එකෙන් link කරනකොට Try again කියලා à·€ැටෙනවා සමහර à·€ෙලාවට. ඒ à·€ෙලාවට  හරි ගියේ නෑ කියලා à·„ිතන්න එපා. Card එක link à·€ෙලා තියෙන්නේ, update à·€ෙන්න ටිකක් à·€ෙලා යනවා(ඒකට කියන්නේ පොඩි encounter case එකක් කියලා). ඒත් sure නැත්‍තම් ebay.co.uk site එකට ගිà·„ින් ආයේ link කරලා බලන්න. එතකොට බලාගන්න පුලුවන් successfully linked කියලා.





·       Ebay account එක හදපු ගමන් දැන් à·ƒේරම හරි කියලා à·„ිතාගෙන selling active කරන්ඩ ගිà·„ින් කෙලවගන්ඩ එපා. නොකිà·€්à·€ කියන්ඩ එපා. Article ටික කියවලා ඉවර උනාම පටන් ගන්න.

 



Part 03 <<<<<<<<<<                     >>>>>>>>>>Part 05

Reactions

Post a Comment

0 Comments

Close Menu