Ad Code

Responsive Advertisement

How to Create a PayPal Account Correctly?

Part 03



    Paypal account එක හදන්න කලින් මේක හරියට කියවලා ඉන්න. නැත්තම් අනිවා කෙලවෙනවා.


PayPal එකක් ඕනේ මොකටද?

  • කොටින්ම කිව්වොත් buyer කෙනෙක් ඇවිත් eBay එකෙන් අපෙන් item එකක් buy කලහම ඒ buyer අපිට සල්ලි ගෙව්වහම ඒ සල්ලි අපිට එන්න තැනක් තියෙන්ඩ ඕනනේ. අන්න එතනට තමයි PayPal account එක ඕන වෙන්නෙ. ඒකට අපිට card withdrawal එකක් දාන්න පුලුවන් පේපෑල් එකක් අවශ්‍ය වෙනවා.


 

සමහර අය ලoකාවේ විදිහට PayPal හදන්ඩ බෑ කියන්නේ ඇයි එතකොට?

  • ඔව්, බෑ තමයි. ඒකත් සරලව කියන්නම්. මොකද ලoකාවට දැනට papal තිබුනට payment receive කරන්නවත් payment withdraw කරන්නවත් බෑ. අන්න ඒ හින්දා අපි only card withdrawal තියන රටකින් PayPal account එක හදාගන්නෙ. එතකොට අපිට පුලුවන් එහෙම payment receive කරන්න පුලුවන් card withdrawal තියන Philippine වගේ රටකින් PayPal account එකක් හදාගන්න. Card withdrawal තියන ඕන රටක PayPal account එකකට අපේ ලoකාවෙ debit visa card එක add කරලා payment withdraw කරන්න පුලුවන්. ඒකත් only visa. Master card වලට බැහැ. තේරුනේ නැත්තම් ආයේ කියන්න.

 


Card withdrawal තියන රටවල් ටිකක්

  • PayPal හදන්න කෝමද කියලා කාගෙන් හරි අහනකොට කියන්නේ "Philippine වගේ හදපන්", අරකයි මේකයි. හැබයි මතක තියගන්න මේ රටවලුත් අවුලක් නෑ කියලා.


Bahrain, Bulgaria, Chile, Croatia, Cyprus, Estonia, Georgia, Gibraltar, Iceland, Indonesia, Israel, Jordan, Kazakhstan, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malaysia, Malta, Moldova, Morocco, Oman, Philippines, Romania, San, Marino, Saudi, Arabia, Serbia, Slovakia, Slovenia, United Arab Emirates, Uruguay


 

එතකොට මොකද්ද paypal limit වෙනවා කියන්නේ?

  • PayPal මොන රටට කාට කොයිවිදියට තිබ්බත් එක දිගට payment එද්දි PayPal එකෙන් එයලගේ verificationවලට අපේ document වගයක් ඉල්ලනවා. ඒක අපි වගබලාගන්ම ඕනා. ඒකට සමහරවිට ID එකක්, supplier reciteඑකක් , sell වුන item එකක invoice එකක් ඉල්ලනවා. ඒක අනිවාරෙන්ම වෙනවා. මොකද ඒක eBay එකෙම් PayPal එකත් එක්ක ගහපු agreement එකේ විදියයි. ඒ දේ අපිට අනිවා වගබලාගන්න වෙනවා. එතකොට ඔයාට හිතෙයි අපි වෙන රටකට පේපෑල් එකක් හදලා ඒකට කොහෙන්ද ID දෙන්නෙ කියලා. ඒක සරලයි. Google එකේ තියනවා photos. ඒකක් අරගෙන edit කරලා දාන්න තියෙන්නෙ. නිකම් කලාට බැහැ. ඒක හරියටම තිබ්බෙ නැතිනම් අපේ PayPal එක ආයේ use කරන්න බැරි තත්ත්වෙට permanent limit වෙනවා.එතකොට අපිට පේපෑල් එක ඇතුලෙ තියන සල්ලි ටික ගන්න වෙන්නෙ දවස් 180ක්(මාස 6ක්) ඉන්ඩ වෙනවා. ඒ වෙනකම් අපිට සල්ලි ගන්න බෑ. මෙන්න මේ permanent limit වෙන්නේ අපි පේපෑල් එකට ඇඩ් කරලා තියන කාඩ් එකත් එක්කමයි. අන්න ඒ වෙලාවක අපිට ඒ කාඩ් එක ඒ පේපෑල් එකෙන් අයින් කරන්න බෑ.. ඒක වෙන එකකට ඇඩ් කරන්නත් බෑ.

 

  • අන්න ඒ හින්දා අපිට පුලුවන් මේ case එක වෙන්න කලින් VCC එකක් add කරලා තියාගන්න. VCC ගැන දැනගන්න විස්තර මෙතනින් බලන්න.

 

 පේපෑල් එකට ඇඩ් කරන්න පුලුවන් ලන්කාවෙ බෑන්ක් කාඩ් මොනවද ?

  • oකාවෙ bank වලින් Commercial bank, HNB bank, Sampath bank, Seylan bank එක recommend කරන්න පුලුවන්. හැබැයි withdrawal එක කරන්න පුලුවන් වෙන්නෙ ඒ බැන්කුවලට්ත් Debit and Credit Visa card වලට විතරයි. මමනම් credit කාඩ් add කරන එක recommend කරන්නෙ නෑ. මම recommend කරන්නෙ debit visa විතරයි. Debit master card වලට withdrawal කරන්න බෑ.


ඔය ටික හිතේ තියාගෙන PayPal හදන හැටි මේ video එකෙන් බලන්න.





ඒ වගේම PayPal එකට card එක add කරලා verify කරන හැටි මේ video එක බලන්න.









Part 02<<<<<<<<<<                    >>>>>>>>>>Part 04

Reactions

Post a Comment

0 Comments

Close Menu