👉වාà·ƒි මොනවද?
>>
1Gb normal data කපාගෙන
බලන Video එකක්
3Mb à·€ිà¶à¶»
පොඩි ගානකට බලන්න පුලුවන්.
>>
Rewind කරලා
බලන්න පුලුවන්.
>>
අපේ
යාලුà·€ොන්ටà¶් බලන්න පුලුවන්.
>>
කොටින්ම
කිà·€්à·€ොà¶් Group එකක්
à·„ැටියට à·€ැඩ කලොà¶් මුලු Youtube
එකම
Facebook එකට
ගේන්න පුලුවන්.
>>
ඇඩ්
Play à·€ෙන්
නෑ.
>> Speed limit එකක්
නෑ.
👉අවාà·ƒි මොනවද?
>>
à·€ිනාඩි කීපයක්
බලාන ඉන්න à·€ෙනවා Process à·€ෙලා
ඉවර à·€ෙනකන්.
>> අපි
බලන Videos Live Broadcast à·€ෙන්නේ
Facebook account එකේ.
කොà·„ොමද මේක කරන්නේ?
මුලින්ම මේ "YT 2 Fb Group" එකට
Join à·€ෙන්න.
01. මේ ඇප් එක Download කරගන්න.
https://play.google.com/store/apps/details?id=godream.app.gostream
03. දැන් Account එකක් Create කරගන්න.
06. දැන් YouTube එකට ගිà·„ින් ඔයාට ඕනෙ Videos වල ලින්ක් Copy කරගන්න.
15. Profile කියලා à¶ියන එක à·€ෙනුවට මුලින් join උන group එක Select කරන්න.(එà¶à¶šොට ඔයාගෙ Profile එකේ Video එක Share à·€ෙනවා à·€ෙනුවට Group එකේ Share à·€ෙනවා.)
16. දැන් Add stream කියන එක click කරලා නැවචNext click කරන්න.
17. දැන් ඔයා ඉන්න Page එක Refresh කරලා බලන්න, Pending කියලා à¶ිබ්බ එක à·€ෙනුවට Processing කියලා à·€ැටුනා නම් à·€ැඩේ à·ƒාර්ථකයි.
19. දැන් Facebook එකට ගිà·„ින් බලන් ඉන්න. à·€ිනාඩි 5ක් 6ක් වගේ à·€ෙලාවකින් ඔයා දාපු Video එක Facebook එකේ Live Play à·€ෙනවා පෙනෙයි.
👉සැ. යු.
>>>>> ඉහචපියවර වලදි එක බටන් එකක් හරි එබුන් නැà¶්à¶à¶¸් එක පාරක් back à·€ෙලා ආයේ එන්න. මොකද Application එකේ Ads display à·€ෙනවා.
>>>>>මේකෙදි අපිට එක දවසට මේ à·€ිදියට Video Play කරන්න දෙන්නේ දෙපාරයි. ඒ දෙපාර ඇà¶ුලේ ඔයාට ඕනෙ Videos ඔක්කොම Add කරන්න. නැà¶්à¶à¶¸් ඇප් එකේ Data clear කරලා ආයේ Account එකක හදන්න.
Credit by Hasinthaka Piyumal Senanayaka
1 Comments
(y)
ReplyDelete