Ad Code

Responsive Advertisement

Manage Your eBay Account

Part 05


    à¶¯ැන් කෝමෙන් කෝම හරි
eBay account එකයි PayPal account එකයි හදා ගත්තා කියමුකෝ.


    à¶¯ැන් කරන්න තියෙන්නේ buying active කරන එක. ඒකට ඉතින් උඹේ ඉවසීම පට්ටටම ඕනේ කියලා මතක තියා ගනින්.මේ කියන à·€ිදිහට step by step කරපන් suspend à·€ෙන්නේ නෑ, sure. Track පැනලා කෙලෝ ගත්තොත් වග කියන්නේ නෑ.


    à¶‰à·ƒ්à·ƒෙල්ලාම කරන්න ඕනේ à·„ැමදාම eBay එකට log à·€ෙන්න ඕනේ. Product search කරන්න ඕනේ. දවසකට අඩුම à·€ිනාඩි 10ක් වත් eBay එකේ active ඉන්ඩ ඕනේ. ඒ අතරේ item එකකට දෙකකට bid කරන්න ඕනේ. එහෙමයි කියලා à·ƒේරටම bid කරගෙන යන්න එපා. මේ schedule එක සති දෙකක්(10-14 days) අදින්ඩ ඕනේ.


    à¶’ වගේම උඹ item 5ක් වත් buy කරන්ඩ ඕනේ. ඒ à·€ෙන මොකේටවත් නෙà·€ේ අපිට buyer feedback 5ක් වත් තිබුනොත් item එකක් list කරනකොට suspend à·€ෙන්ඩ තියෙන  ප්‍රවණතාà·€ à·ƒෑà·„ෙන්ඩ අඩු à·€ෙනවා. Rings, Key chain, Stickers, Bangles, PDF ඔය වගේ ටිකක් අඩුවට ගන්න පුලුවන්. PDF 5ක් à·€ිතරක් buy කරලා ඔයාට ඒක හදා ගත්තැà·„ැකිනේ කියලා à·„ිතෙන්න්ඩ පුලුවන්. ඒත් අඩුම එක item එකක්වත් ගෙදරට, ඒ කිà·€්à·€ේ physical address එකකට ගේන්න ඕනේ.


    à¶”න්න ඔය à·€ිදිහට කරාම suspend à·€ෙන්නේ නැතුà·€ selling active කරගන්න පුලුවන්.



Part 04 <<<<<<<<<<                             >>>>>>>>>>Part 06

Reactions

Post a Comment

0 Comments

Close Menu