Ad Code

Responsive Advertisement

How to Make Title?

Part 07


    

    Selling active කරගත්තට පස්à·ƒේ තමා මේක කරන්නේ එතකන් ඉවසලා ඉන්ඩ ඕනේ ඉතින්. මෙන්න මේ දාන title එක අනුà·€ තමා item එක rank à·€ෙනවද, නැද්ද කියලා තීරණය à·€ෙන්නේ. Title එකට දාන key words ගැන à·„ොඳට à·„ිතලා බලලා දාන්න ඕනා. à·„ැම à·€ෙලේම තමන්ගෙ title එක attractive à·€ිදියට හදන්න try කරන්න.


  1. ඉස්à·ƒෙල්ලාම eBay account එකට log à·€ෙන්න. ඊට පස්à·ƒේ දකුණු පැත්තේ උඩ sell කියලා button එකක් තියෙනවා. 


  2. "sell" කියන button click කළාට පස්à·ƒේ පහළ window එක බලාගන්න පුලුවන්.



  3.  à¶‹à¶© තියෙන bar එකේ තමන් sell කරන item එක search කළාම අදාà·… categories පහළට suggest à·€ෙනවා. ගැළපෙන category එක select කරන්න.

  4. ඊළග window එකේ ඒ category එකට ගැලපෙන තවත් item බලාගන්න පුලුවන්. ඒ window එකේ පහළටම scroll කරලා continue without selecting click කරන්න.

  5. දැන් උඩම Title කියලා තියෙන තැන මේ කියන à·€ිදිහට item එකට ගැලපෙන à·€ිදිහට title එක හදාගන්න.

    

i.) මුලින්ම item එකට හරි යන වචන set එක à·„ොයා ගන්න.

ii.) ඊට පස්à·ƒේ මේ à·€ිදිහට itemඑකට ගැලපෙන්න title එක හදාගන්න.


        Brand name + who is it for + what is it + material + detail + size

 

·       Brand name මේකෙදි item එකේ brand name එක use කරන්න පුලුවන්. Brand name එකක් නැති නම් pcs ගාන. Ex; 1pcs, 2pcs


·       who is it for – women, men, kids ඔය වගේ එකක් දාන්න


·       what is it – sell කරන item එක මොක්ද්ද කියලා දාන්න. Keywords එහෙම මෙතනදි දාන්න පුලුවන්


·     material හදලා තියෙන්නේ මොනාගෙන්ද කියලා 


·       details – use කරන්නේ මොකටද, à·€ාà·ƒි අවාà·ƒි වගේ දේවල්


·       size මේක කියන්න ඕනේ නෑනේ, තේරෙන්වනේ





Part 06<<<<<<<<<<                                        >>>>>>>>>>Part 08

Reactions

Post a Comment

0 Comments

Close Menu