Ad Code

Responsive Advertisement

How to Find Winning Products?

Part 06




    මෙන්න මේ
step එකේ තමා ලොකුම ගේම තියෙන්නේ. ගොඩක් අය දන්නේ නෑ eBay එකෙන්ම මේකට tool එකක් දීලා තියෙනවා කියලා. ඒ tool එක තමා eBay explore. සමහර විට අහලා ඇති ඒත් කරන්නේ මොනාද කියලා දැනන් හිටියේ නෑ නේ.

01.ස්සෙල්ලා Google එකට යන්න. ගිහින් eBay explore කියලා search එකක් දාන්න. ඒකෙන් ගිහාම දවස් 7trend වෙච්ච දේවල් category වශයෙන් search කරලා ඔයාට sell කරන්න හොද මොනවද කියලා තෝරගන්න පුලුවන්. 


02. යේ ඉතින් Google trend වලින් තෝරගන්ඩ පුලුවන්.
  • මේකෙදි ඔයාලට එක එක රටවල් එක එක season වලදි search කරලා තියෙන keywords වල analyze එක බලාගන්න පුලුවන්. ඒ කියන්නේ ඔය target කරන country එකේ වැඩිපුර use වෙලා තියෙන keywords බලලා ඔයාට ඒ ඒ country වලට target කරන්න පුලුවන් item හොයාගන්න පුලුවන්.
  • උදාහරණයක් විදිහට Christmas season එකේදි Canada වල mug කියන keyword එක search trending අවා කියලා හිතන්න. ඒ මොකද ඒ කාලෙට ඒ අය coffee වගේ බොනවා සීතල අඩු කරගන්න ඕනේ හින්දා. අන්න ඔයාට පුලුවන් එතකොට ඒ වගේ රටකට හොද mug එකක් හොද profit එකක් එක්ක sell කරන්න.


03. තව තියනවා paid tool එකක්. ඒක support කරන්නේ eBay seller hub එකට. ඒක සෙලින් පටන් ගත්තහම ඔයාලට බලා ගන්ඩ පුලුවන්.



    කොටින්ම කිව්වොත් හැම කෙනාටම එකම හරි යන්නේ නෑ. එක එක ඒවා try කරලා බලන්න.


·       Mixed Niche – $2-20 Top Selling items (Special Mugs, Toolkit, Watches, decoration items, නැත්තම් ඒ ඒ කාලෙට රැල්ලක් වෙලා තියෙන ඇදුම්, shoes. මේකේ sell වෙන්නේ top selling items.


·       Watches හෑම එකක්ම නැතුව එකක් කරන්න. Rolex, Omega වගේ high quality replica design watches (Not fake). Target කරන්න ඕන professional’s ලාට.


·       Jewelry – Stainless Steel, Sterling Silver Jewelry, Gold Jewelry (18K, 22K, 24K), Rose Gold Jewelry (14K). ඒත් 22K 24K ඒවා ගන්නකොට මිනිස්සු හොදට හොයලා බලනවා, ඒ නිසා හිතලා බලලා කරන්න.


·       High tech items/ drones/ 3D printers – Encrypted memory sticks, encrypted hard drives, high tech drones / 3D prints වගේ ඒවා. හැබැයි ඉතින් professional විදිහට කරන්න ඕන.


·       Sex Toys – මේකත් high profitable. හ‍රියට කරොත් nothing. oකාවට නිකන් අවුල් අවුල් වගේ උනාට වෙන රටවල culture එකත් එක්ක බැලුවාම ලොකු seen එකක් නෙවේ මේක.


·       Home & Lifestyle – මේකත් පට්ට ඉතින්. හැබැයි පොඩි පොඩි items විතර free shipping කරන්නේ.


·       Pet accessories – කරනවනම් හොඳ sale එකක් ගන්න පුලුවන් niche එක.


·       Travel Items


·       Golf Items• Fishing Accessories• Books, Diaries and Magazines• Clothes, Shoes, Bags• Pen and Pencil (customized)• Leather related items• Cricket Accessories• Life Guard Accessories• Surfing Accessories• Mobile Tab back covers• Phone accessories• Car Accessories –– ඔය ටිකත් පොඩි research එකක් දාලා බලන්න.


Part 05<<<<<<<<<<                                  >>>>>>>>>>Part 07

Reactions

Post a Comment

0 Comments

Close Menu