Ad Code

Responsive Advertisement

What We Want to Start eBay Drop Shipping?


Part 02


 

    EBay drop shipping කරන්න මෙන්න මේ පහළ තියෙන ටික ඕන à·€ෙනවා.


     I.            01. à¶¸ූලිකවම eBay account එකක් ඕනේ

·      eBay account එකක් නැති එකෙක් නම්,

ü කලින් eBay හදලා නැති අලුත් email එකක්.

ü කලින් eBay හදලා නැති අලුත් mobile no එකක්.

ü උඹේ account එකට දාන්න අලුත් නමක්.

·      ඊලගට ඔයා දාන personal details,

ü කළින් suspend උන එකෙක් නම් කළින් use කරපු නැති name, address ඕනේ.


  II.            02. à¶Šà·…ග එක තමා verified PayPal account එකක්

ü මේකටත් කලින් කිà·€්à·€ වගේ suspend උන එකෙක් නම් කළින් use කරපු නැති name, address, bank card(visa debit නම් ගොඩක් à·„ොදයි) ඕනේ.


III.            03. Internet connection එකක්,

ü මේකෙදිත් ඔයා කලින් suspend උන කෙනෙක් නම්; ඔයා router එකක් use කරනවනම්, අලුත් account එකක් හදනකොට connection එක reset  කරලා ගන්න(router එකේ පිටි පස්à·ƒේ පොඩි à·ƒිදුරක් තියෙනවා. ඒකට පොඩි කටුවක් දාල ටිකක් à·€ෙලා ඔබාගෙන ඉන්න).


IV.            04.  Aliexpress account එකක්.    Link

ඒත් එක්කම Alisave කියලා extension එකක් උඹේ browser එකට add කරගන්න ඕනේ.    Link 


 V.            05. à¶’ à·€à¶œේම eBay fee/PayPal fee එක calculate කරන final fee calculator එක ඕනේ.    Link 


VI.            06. eBay එකේ ලිà·ƒ්ට් කරන්න අයිටම් තියෙන්න ඕනා


VII.        07. à¶’ à·€à¶œේම ඔයාට blog web site එකක්.(මේක මම අනිà·€ාර්යයි කියන්නේ නෑ. Blog එකක් හරි web site එකක් හරි තියෙනවනම් උඹට උඹේ item එක market කරගන්න පුලුවන්.)


    Suspend උන කෙනෙක් ඔය කිà·€්à·€ ඒව අකුරටම කරන්න ඕනේ, ඒ වගේම කරන්න කලින් PC එක full format එකක් දාලා ඉන්න. ඔයාට එහෙම කරන්න බැරිමනම් oracle VM virtual box software එක install කරලා ඒකට windows 7/8/8.1/10/MacOS වගේ කැමති OS එකක් install කරගන්න.

    

    VM virtual box එක install කරන à·„ැටි සහ ඒකට MacOS install කරන à·„ැටි මේ video එකේ තියෙනවා.


Part 02<<<<<<<<<<                      >>>>>>>>>>Part 03

Reactions

Post a Comment

0 Comments

Close Menu