Ad Code

Responsive Advertisement

SpaceX Satellite Public Internet Beta Test


    Public beta testers ලට SpaceX ලාගේ Starlink satellite internet පාවිච්චි කරන්න පුලුවන්. හැමෝම වගේ Elon Musk ගේ SpaceX satellite internet project එක ගැන දන්නවා. ඔන්න දැන් SpaceX ලා email invitations send කරනවා public beta testing වලට. මේ beta testing එකට සහභාගි වෙනවා නම් අනිවාරෙන්ම Starlink ground equipment ගන්න ඕනි. equipment වලට $499 / හැම ,මාසෙකම $99 ගෙවන්න ඕනි monthly fee එක්ක විදියට. මේ public beta testing කාල සිමාවේ 50–150 Mbps වේගයක් තියෙයි කියලා තමා කියන්නේ. 


    අපිටත් Satellite internet එයි තව අවුරුදු 3,4 කින් වගේ. Signal ප්‍රශ්න ඉවරයි.



R.I.P for Internet Service provides(ISP)


We'll have Starlink



Reactions

Post a Comment

0 Comments

Close Menu